වෙත්තමුණි කැඩපත
ඇමුණුම්
ආස්වාදය ලත් පොතක වත
(4)
ඉතිහාසය හා පුරාවිද්‍යාව
(4)
එහෙන් මෙහෙන්
(26)
කවි වගේ කවි
(49)
පොතක් කියවා දැනුණු දේ........
(1)
මං පත්තරේට ලිව්ව දෑ
(19)
මා ගත් සේයා රූ
(18)
මා ලියූ කෙටිකතා
(2)
Tuesday, February 26, 2013
අම්මා
අපරිමිත සෙනෙහසින්
වෙළී ඔබ තුරුල්ලේ
කිරි උරා බිවු දෙතන
දැනෙයි උණුසුම තවම
හෝඩියේ ඇති අකුරු
එකිනෙකට ගලපමින්
කෙලෙස මම ගොතන්නද
ඔබේ ගුණ කව් පබැඳ
පතමි මම නිවන් සුව
මගේ ආදර මව්නි......!!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)